You are here:: News Center Latest News
 
 

Latest

එජාප 72වන සංවසරයට උණුසුම් සුභ පැතුම් !!!

AddThis Social Bookmark Button

41092910 10156844426559060 9188309242405191680 nඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයට උණුසුම් සුභ පැතුම් !!!-රවී කරුණානායක-පාම

Read more

මෝදර සුභසාදන මධ්‍යස්ථානය සහා සුභසාදන සමාජ මාධ්‍ය ජාලය ජනතා අයිතියට

AddThis Social Bookmark Button

Ape Colombioඋතුරු කොළඹට යහපත් හෙට දිනක් යන තේමාව යටතේ 2016 වර්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මුදල් ඇමති ධුරය හොබවන කාලයේ මිලියන 230 ක් වෙන්කරමින් ආරම්භ කල මෝදර සුභසාදන මධ්‍යස්ථානය සහා සුභසාදන සමාජ මාධ්‍ය ජාලය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි

Read more

කොලඹ ෆ්ර්ගුව්සන් ප්‍රදෙසේ පිහිටි ශාන්ත ජෝන්ස් පුජක විද්‍යාලයේ නඩත්තු කටයුතු කරගෙන යාමට අවශ්‍ය, උපකරණ ලබාදේ...

AddThis Social Bookmark Button

stjones furgusionකොලඹ ෆ්ර්ගුව්සන් ප්‍රදෙසේ පිහිටි ශාන්ත ජෝන්ස් පුජක විද්‍යාලයේ නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යාමට අවශ්‍ය, උපකරණ කිහිපයක් ගරු පුජකතුමන් වෙත පරිත්‍යාග කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමා අතින් පසුගියදා සිදු කෙරිණි.

Read more

උතුරු කොළඹ ෆෙර්ගුසන් පාර අසල පදිංච් ව සිටින ජනතාවගේ ගංවතුර ප්‍රශ්ණයට විසදුම්...

AddThis Social Bookmark Button

gamwatura NCපසුගිය මස පැවතුනු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වය නිසා උතුරු කොළඹ ෆෙර්ගුසන් පාර අසල ඇති ඇළ මාර්ගය උතුරා යාමෙන් එහි පදිංච් ව සිටින උතුරුකොළඹ ජනතාව ඉතාමත් දුෂ්කරත්වයකට මුහුණ පෑමට සිදුවිය.

Read more

සුගතදාස මැතිදුන්ගේ 45 වන ගුණ සැමරුම...

AddThis Social Bookmark Button

 sugathadasaසුගතදාස මැතිදුන්ගේ 45 වන ගුණ සැමරුම් උත්සවය සදහා සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිට ඉදිකර ඇති එතුමන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

Read more

අපි කළ වැඩ එජාපයට මතක නෑ - රවි

AddThis Social Bookmark Button

01-Ravi-uඑක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ උපදේශයෙන් කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීනි සඳමාලි මහත්මිය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනය ඉකුත්දා පැවැත්විණි.මෙම වෛද්‍ය සායනයට රජයේ වෛද්‍ය නිලධාරින් මෙන්ම හෙද කාර්ය මණ්ඩලය ද සහාය වූ අතර වෛද්‍ය පරීක්ෂණ ද නොමිලේ සිදුවිය.

Read more

Page 7 of 224