You are here:: News Center Latest News
 
 

Latest

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධුරයේ වැඩ භාර ගනී

AddThis Social Bookmark Button

fm dutyවිදේශ කටයුතු ඇමැති ධුරයට පත් වූ රවි කරුණානායක මහතා ඊයේ (25) සිය ඇමැති ධුරයේ වැඩ බාරගත්තේය.  ඇමැති මංගල සමරවීර මහතා ද ඊයේ (25) මුදල් අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගත්තේය.

Read more

රට වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් තමාට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා...- නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූ රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

AddThis Social Bookmark Button

new-ministryරවී කරුණානායක මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ඉන් අනතුරුව ඒ මහතා පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතයි. වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමාට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම නිලධාරීන්ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙහි දී රවී කරුණානායක අමාත්‍යවරයා ස්තුතිය පිරිනමනු ලැබීය.

Read more

රවී කරුණානායක පදනම සංවිධානය කරන මහා බත් දන්සල

AddThis Social Bookmark Button

totalaga dansalaසම්බුදු තෙමගුල සමරණුවස් රවී කරුණානායක පදනම සංවිධානය කරන මහා බත් දන්සල තොටළග මංසන්දියේදී පැවැත්විණ

Read more

කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික සර්වරාත්‍රික පිරිත් දේශණයේ සධාතුක කරඩුව වැඩම කරවී

AddThis Social Bookmark Button

karaduwaකොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික සර්වරාත්‍රික පිරිත් දේශණයේ සධාතුක කරඩුව වැඩම කරවීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදුකිරීමේ අවස්ථාව

Read more

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්...

AddThis Social Bookmark Button

USA delightedයහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද (15) පෙරවරුවේ පැවැති හමුවක දී ය. හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read more

America hails two years performance of current Govt – Ravi K

AddThis Social Bookmark Button

ghkgSri Lanka has achieved economically to a stable level under the performance of the current administration of Good Governance during the last two years, American Congress Member Bill Johnson said. During a meeting with Finance Minister Ravi Karunanayake yesterday held at the Ministry of Finance,

Read more

Page 8 of 213