ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.!!
Latest
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.!!
ශ්‍රී ලංකා මහ බංකුවට, රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු උවමනාවක් හෝ උත්සහයක් නැහැ ... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියයි.
ශ්‍රී ලංකා මහ බංකුවට, රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු උවමනාවක් හෝ උත්සහයක් නොමැති බවත්, ජනතාව ජීවත් වීම සඳහා දරණ අරගලය ඔවුන් කිසිදා තේරුම් නොගන්නා බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි. රටේ ආර්ථිකය අගාධයකට මුහුණ දී ඇත්තේ මහ බැංකුවේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා බවත් එය වෙනස් කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි. කරුණානායක මහතා මෙම අදහස් ඵලකළේ ඊයේ (3) උතුරු කොළඹ මට්ටක්කුලිය, කාක දූපතේ පැවති ශ්‍රමදාන වැඩසටහන කට එක්වෙමිනි. මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ වර්තමානයේ මහ බංකුවේ වග කියයුතු නිලධාරීන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයා ගේ මඟ පෙන්වීම් කිසිඳු සැලකිල්ලට නොගන්නා බවයි.
දින සීයයෙන්, මම රටේ ආර්ථිකය,ගොඩනගල පෙන්වනවා,
අද පෙරහරේ මුලින්ම යන්නේ, ...කරඬුව වඩම්මවන හස්තියා වෙනුවට , පන්දම් කාරයො, බොරු කකුල් කාරයො ....එක්සත් ජාතික පක්ෂ උපනායක , හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
දින සියයෙන් තමා රටේ ආර්ථිකය, ගොඩනගන බවත් , ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙන බවත් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා- රවී කරුණානායක
එක්සත් ජාතික පක්ෂයෙ ඇමැති වරු පොවනව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති වරු දොවනවා .... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.
එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරු සිය අමාත්‍යාංශ වලින් රටේ ආර්ථිකය පොහොසත් කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු එම ආදායම දොවමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.මන්ත්‍රී වරයා මේබව කියා සිටියේ ඊයේ (09)පෙරවරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ සකස් කළ ජාත්‍යන්තර මට්ටමේ , කෘත්‍රීම ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට, සහභාගී වෙමිනි.
Changing management could make SriLankan Airline profitable: Ravi..
SriLankan airlines could not be operated as a profitable venture because of its inefficient management, UNP MP Ravi Karunanayake yesterday said. He told journalists at Thotalanga that appointing a team of competent officials to the Board of Directors to SriLankan airlines could solve the issue.
Page 8 of 224