You are here:: News Center Latest News
 
 

Latest

නෝවේජියානු ජාතික දින උත්සවය ....

AddThis Social Bookmark Button

norwaegianනෝවේජියානු ජාතික දින උත්සවය ඊයේ (17) ගාලු මුවදොර හෝටලයේ දී පැවැති අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
Our Finance Minister Ravi Karunanayake graces the occasion of the Norwegian National Day celebrations held yesterday at the Galle Face Hotel.

Read more

සිටි බැංකු සමූහයේ හොංකොං, සිංගප්පූරු, ශ්‍රී ලංකා නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුව

AddThis Social Bookmark Button

citi-bankසිටි බැංකු සමූහයේ හොංකොං, සිංගප්පූරු, ශ්‍රී ලංකා නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read more

රට සංවර්ධනය සදහා උද්ඝෝෂකයින්ගෙන් එල්ලවන බාධා කවරේද? එය රටේ සංවර්ධනයට කෙසේ බලපායිද මුදල් අමාත්‍ය රවී කරුණානායක ලංකා නිවුස් වෙබ් වෙත ලබාදුන් සම්මූඛ සාකච්ඡාව...

AddThis Social Bookmark Button

rkkkfbරට සංවර්ධනය සදහා උද්ඝෝෂකයින්ගෙන් එල්ලවන බාධා කවරේද? එය රටේ සංවර්ධනයට කෙසේ බලපායිද
මුදල් අමාත්‍ය රවී කරුණානායක ලංකා නිවුස් වෙබ් වෙත ලබාදුන් සම්මූඛ සාකච්ඡාව...

Read more

නව කොමසාරිස් ජනරාල්වරයා පත් කර ගැනීම සම්බන්ධයෙන්, සුරා බදු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡා සාර්ථකයි...

AddThis Social Bookmark Button

surabaduසුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර අද (16) මුදල් පැවැත්විණි. වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් වන බවයි.

Read more

ප්‍රේමසිරි කේමදාස ශුරීන් සම්බුද්ධ පරිණිර්වානය ඇසුරින් නිර්මාණය කරන ලද ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

AddThis Social Bookmark Button

templetrees vesakදීවංගත හෙළයේ මහ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස ශුරීන් සම්බුද්ධ පරිණිර්වානය ඇසුරින් නිර්මාණය කරන ලද ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ම එක්ව සිටියහ

Read more

ආයෝජකයන් දිරි ගැන්වීමේ තවත් පියවරක්... ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක්... - මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා...

AddThis Social Bookmark Button

1111RAVI newආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 5 – 6 දක්වා ආදායම් ඉහළ නංවා ගැනීම සේම, ආයෝජන සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වයන් නිරවුල් කිරීමට හැකිවන බව ද අමාත්‍යරයා කියා සිටියි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

Read more

Page 9 of 213