You are here:: News Center Latest News
 
 

Latest

තලංගම ලංවිම පාරිභෝගික සේවා මධස්ථානය විවෘත කිරීම

AddThis Social Bookmark Button

51151565 1233682750112963 4096375584555270144 nතලංගම ලංවිම පාරිභෝගික සේවා මධස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්වරු එක්වූ අවස්ථාව

Read more

විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා- නෝර්වේජියානු තානාපතිතුමා සමග නිල සාකච්ඡාව..

AddThis Social Bookmark Button

norwayවිදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා  අමාත්‍යාංශයේදී නෝර්වේජියානු තානාපතිතුමා සමග නිල සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබදව නෝර්වේජියානු තාක්ෂණය සහ ආධාරලබා ගැනීම ගැන සාකච්ඡාවිණ

ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් .

AddThis Social Bookmark Button

1111111111111111111111RKkජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගිවූ අතර මෙම තරගාවලිය මගින් තෝරාගන්නා නවෝත්පාදක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් තෝරා, ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයේ.

Read more

පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාව

AddThis Social Bookmark Button

kotugodaපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා පෙරවරුවේ උන්වහන්සේ වැඩසිටින ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයට ගොස් උන්වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාව

Read more

ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට නියමිත කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ....

AddThis Social Bookmark Button

navy meetingලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට නියමිත කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ....
වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපාන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද

Read more

සුර්යබල විදුලි පද්ධතියේ වර්තමාන තත්ත්වය නිරික්ෂණය කිරීමේ චාරිකාවට එක්වෙමින්.....

AddThis Social Bookmark Button

solarලංකාවේ විදුලිබලය පුනර්ජනනීය බලශක්තියෙන් පෝෂණය කිරීමට පියවර.......
ලංකාවේ බලශක්ති අංශයේ දිශානතිය පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුකරවීමට සකස් කළ සැලසුම් ආරම්භ කරමින්, හම්බන්තොට බර්ඩ්පාර්ක් හි ස්ථාපිත කර ඇති සුර්යබල විදුලි පද්ධතියේ වර්තමාන තත්ත්වය නිරික්ෂණය කිරීමේ චාරිකාවට එක්වෙමින්.....

Read more

Page 2 of 226