You are here:: News Center Related News
 
 

Related News

UNP pledges schools, jobs for youth without political patronage

AddThis Social Bookmark Button
UNP-67anniverssary-2එජාපය ජයසක්‌ හඬ මැදින් 67 වැනි සමුළුව සමරයි!
The UNP yesterday celebrated the 67th anniversary of its founding with a pledge to create a society for the youth, where they would not have to chase after politicians to achieve their objectives and goals. UNP leader Ranil Wickremesinghe, addressing the party faithful, at the Sirikotha said that the youth had no future under the Rajapaksa regime and were killed even when they requested for their basic rights.
Last Updated on Saturday, 07 September 2013 09:44 Read more

"හැට හතයි-ජය ළඟයි" එජාප 67 සමරයි!

AddThis Social Bookmark Button
unp_65aniversary_2011"හැට හතයි-ජය ළඟයි" නමැති තේමාව යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය අනිද්දා (6 දා) පෙරවරු 9.30 ට සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Last Updated on Wednesday, 04 September 2013 02:47 Read more

අපි ඉස්සර බය වුණේ කළුවරට දැන් බය ලයිට් බිලට - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

AddThis Social Bookmark Button
ranil1_Media_conferenceලෝකයේ කෑම සඳහා වැඩියෙන්ම බදු අය කරන රට ශ්‍රී ලංකාව බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේදී ප්‍රකාශ කළේය.රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ නුවරඑළිය නගර ශාලාවේදී එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.
විපක්ෂ නායකවරයා මෙම රැස්වීම අමතමින් මෙසේද කියා සිටියේය.
Read more

අත්අඩංගුවට ගන්නේ සුළු වංචනිකයින් පමණයි - රවි

AddThis Social Bookmark Button
RaviK-July2013සුළු වංචා සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් දූෂණ නවත්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක කියයි. දෛනික ව ප්‍රදේශීය දේශපාලඥයින් හා පොලිස් නිලධාරීන් පොලිස් හෝ අල්ලස් දූෂණ කොමිෂන් භාරයට ගත්ත ද රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගන්නා ඇමතිවරුන් පිළිබඳ කිසිදු සඳහනක් නොවන බව හෙතෙම පෙන්වා දේ.
Read more

Only Ex-Tigers contesting on SLFP ticket branded as patriots – Ravi K

AddThis Social Bookmark Button

RaviK_PRESSOnly the ex-Tigers who had joined the SLFP were considered rehabilitated and patriotic, while those who criticised the government were unjustly branded as traitors, Parliamentarian Ravi Karunanayake said yesterday.

Read more

Page 5 of 21