You are here:: News Center Related News උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සාමය, සමගිය හා නිදහස වර්ධනය කර ගැනීමට ශක්තිමත් ප්‍රවේශයක් කරගත යුතුය- රවි කරුණානායක
 
 

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සාමය, සමගිය හා නිදහස වර්ධනය කර ගැනීමට ශක්තිමත් ප්‍රවේශයක් කරගත යුතුය- රවි කරුණානායක

AddThis Social Bookmark Button

front view1

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සාමය, සමගිය හා නිදහස වර්ධනය කර ගැනීමට ශක්තිමත් ප්‍රවේශයක් කරගත යුතු බව රවි කරුණානායක මහතා සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.
දුර බැහැර නෑ හිතවතුන් හා සුහදතා අලුත් කර ගනිමින් නව සබදතාවලට මුලපිරෙන උත්කර්ෂවත් සමයක් ලෙස අලුත් අවුරුද්ද අප ජීවිතවලට සමීප බව ද රවි කරුණානායක නිකුත් කල නිවේදනයේ සදහන්ය.එහෙයින් අතීතයේ සිට අපට ආවේණිකවූ අවුරුදු සම්ප්‍රදායන් අතර ‍ඉහළින්ම පැවැති රටේ විවිධ ජාතීන් අතර සුහදතාව තහවුරු කර ගැනීමේ ශක්තිමත් ප්‍රවේශයකට පිවිසිය යුතු බව රවි කරුණානායක නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වේ.