You are here:: News Center Related News ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් තහවුරු කරන්න -එජාපයේ මැයි දින පණිවුඩය
 
 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් තහවුරු කරන්න -එජාපයේ මැයි දින පණිවුඩය

AddThis Social Bookmark Button

UNP_logo_2ශ‍්‍රී ලංකාවට මැයි දිනය උදාවන්නේ ජීස්පී ප්ලස් බදු සහනය අහිමිවී වැඩ කරන ජනතාවගෙන් විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවදානම තියුණු වෙමින් තිබියදී බවත් ආණ්ඩුව ඔවුන්ට සැබෑ ආදරයක් ඇත්නම් වහාම කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

හා මානව හිමිකම් තහවුරු කොට ලෝකයේ හොඳ හිත වර්ධනය කරගැනීම බවත් එජාප නිකුත් කළ මැයි දින පණිවුඩයේ සඳහන් වෙයි.