You are here:: News Center Related News ජන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ලබන 1 දා සිට
 
 

ජන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ලබන 1 දා සිට

AddThis Social Bookmark Button

pooling_cardRevise of electoral lists from 1st June

The Election Secretariat has decided to revise electoral lists for the year 2010 from the 1st of June. Applications for registration would be distributed within the next month and they have been sent to all parts of the island said an officer at the Election Secretariat.

Arrangements have been made to distribute these applications by Grama Sevakas and other special officers appointed for the purpose. The Commissioner of Elections has informed secretaries of all political parties to take measures to make their members aware of the importance of completing these applications and handing them over 2010

නව ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු ලබන මස 01 වැනිදා සිට ආරම්භ කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය තිරණය කර ඇත. ලියාපදිංචිවීමේ අයදුම්පත්‍ර එදින සිට මාසයක කාලයක්‌ පුරා බෙදාහැරීමට නියමිත අතර ඊට අවශ්‍ය අයදුම්පත්‍ර මේ වන විට රටේ සෑම ප්‍රදේශයකටම යවා අවසන් බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය. ග්‍රාම නිලධාරීන් හා පත් කරන විශේෂ නිලධාරීන් විසින් අයදුම්පත්‍ර සෑම නිවසකටම ගොස්‌ බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.


මෙම අයදුම්පත්‍ර සම්පූර්ණ කර භාරදීමට සිය සාමාජිකයන් දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා සියලු පක්‍ෂ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.