You are here:: News Center Related News එදා සහ අද? වීරවංශ දෙබිඩි පිළිවත !!
 
 

එදා සහ අද? වීරවංශ දෙබිඩි පිළිවත !!

AddThis Social Bookmark Button
Wimal_with_Moon_Jවත්මන් නිවාස ඇමැති විමල් වීරවංවශ මහතා පසුගිය 2009 අවුරුද්දේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතාව මුණ ගැසුණු අවස්ථාවේදී ගත් සේයාරුවකි මේ. වීරවංශ මහතා ඊයේ සිය උපවාසය ආරම්භයට පෙර මූන් මහතාව හැඳින්වූයේ නපුංසකයෙකු ලෙසය. ‘නපුන්සක බෑන් කී මුන් ලංකාව ගැන හොයන්න එනවා. එක්සත් ජාතීන්ගේ නාමයට බැන් කී මුන් කැළලක්. උඹ ලංකාවේදි මට්ටු වෙනව.’ යි වීරවංශ මහතා ඊයේ පැවසීය. ‘නපුංසකයෙකුට’ අතට අත දෙමින් ගෞරවාචාර පුද කරන්නා හැඳින්වීමට සිංහල භාෂාවේ වචනයක් තිබේදැයි අප නම් දන්නේ නැත