You are here:: News Center Related News මහින්ද - රනිල් අදත් හමුවෙයි
 
 

මහින්ද - රනිල් අදත් හමුවෙයි

AddThis Social Bookmark Button
RANIL MEETS PRESIDENT
Mahinda_meet_Ranil-26_febThe United National Party (UNP) said today that Opposition leader Ranil Wickremasinghe had met with President Mahinda Rajapaksa this morning.  “Leader of the Opposition met with the President this morning. The purpose of this meeting was not to solely discuss the local government elections or constitutional reforms. It was held to find out about the government's stance and to see if further dialogue between both parties could be maintained. “A group of representatives from the UNP had previously requested the President for a date on which to hold discussions regarding the government's stance. “The President had stated that a date for this would be conveyed after Wednesday. So the office of the Leader of the Opposition states that a date for this meeting would be announced after this Wednesday,” said UNP.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් විණි. ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ එම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේදී පැවති බවයි. ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වන සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීමට එම සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින්, එක්සත් ජාතික පක්ෂය. පැවසීය.