You are here:: News Center Related News එක්සත් ජාතික පක්‍ෂයේ 65 වන සංවත්සරය හෙට
 
 

එක්සත් ජාතික පක්‍ෂයේ 65 වන සංවත්සරය හෙට

AddThis Social Bookmark Button
Religious_sirikothaහෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ 65 වන‍ සංවත්සරයේදී සර්ව ආගමික වැඩ සටහන්වලට මුල්තැන ලැබෙන අතර, 65 නමක් මහා සංඝයා වහන්සේ විෂයෙහි දානමය පිංකමක් ද පැවැත්වේ.