You are here:: News Center Related News UNP Parliamentrian Ravi Karunanayake wishes for the SL cricket team !!!!! ශ්‍රී ලංකා පිලට රවීගෙන්ගෙන් සුබපැතුම් !!!!!
 
 

UNP Parliamentrian Ravi Karunanayake wishes for the SL cricket team !!!!! ශ්‍රී ලංකා පිලට රවීගෙන්ගෙන් සුබපැතුම් !!!!!

AddThis Social Bookmark Button
Srilanka_vs_pakistanනවසීලන්තය පරදා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රවී කරුණානායක මහතා සිය සුබ පැතුම් එක් කළේය.  මෙවර ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා තව තවත් ශක්තිය හා ධෛර්්‍යය ලැබේවායි මෙහිදී ප්‍රාර්ථනා කර මින් එජාප සියලු නිළධාරින් වෙනුවෙනුත් තම සුභ පැතුම් මෙසේ පිරිනැමීය.

.අවසන් තරගය ඉන්දියාවේ මුම්බායි හීදී අප්‍රේල් 2 වැනිදා පැවැත්වෙන අතර එහිදී අද තරගයෙන් ජය ගන්නා ඉන්දියාව හෝ පාකිස්ථානය ශ්‍රී ලංකාවට හමුවේ.