You are here:: News Center Related News එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පණිවුඩය
 
 

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පණිවුඩය

AddThis Social Bookmark Button
We must unite to fight and restore Democracy in the country- UNP
unp_samuluwa_2010_2Let us commemorate this May Day which was inaugurated a long time ago on the efforts ,toils and sweat of the Working classes.Today , the working classes are facing the worst unprecedented hardships in the wake of closing down of Industries , Companies and laying off of workers . In other countries , this trend has been stemmed by stimulus packages and bailing out programs designed to help  Employers and protect workers from being laid off. Unfortunately, in Sri Lanka  no such programs have been introduced . Under the Mahinda Chintana,  only favorites and acolytes benefit , not the workers .

Though the working class are trampled and their privileges are being withdrawn , the Govt. deems it fit to raise the monthly salaries of its Ministers by Rupees one hundred thousand. The rights and privileges of the working class are being eroded through force , murderous and intimidation tactics. The Minister who should be protecting  and encouraging the workers , is on the other hand using clandestine measures to destroy their rights and privileges which they won by hard struggle and sacrifices.

All these dastardly actions of the Govt. is because of its pursuing policies aimed at undermining the sacrosanct Democratic Institutions .Without the appointment of the Independent commissions – especially, the Police commission and the Public service Commission, which the Govt. is  deliberately delaying  are the cause of this dangerous situation, whereby the workers are now denied their freedom of Trade union action and fighting for justice and  rights.

If this situation is to be remedied ,all must unite to fight and restore Democracy in the country which is being fast destroyed systematically by this Govt. Let this be the aim and objective of all on this May day . Let us resolve on this day to fight for the Workers ‘ rights .


ආණ්ඩුව ලෝකවාසී කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් නව විශ්‍රාම වැටුප් පනත මගින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල බලහත්කාරයෙන් පවරා ගෙන සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට සැරසෙනු පෙනේ.


වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට කිසිදු පියවරක් ගෙන නැති අතර ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. භූමිතෙල් හා පිටි මිල වැඩි වීම ඔවුනගේ දෛනික ජීවිතයට තදින්ම බලපා ඇත. නමුත් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පෙන්වා දෙන්නේ කණගාටුවෙනි.

රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කරන බවට අවස්ථා ගණනාවකදී පොරොන්දු වූ මේ ආණ්ඩුව ඒ පොරොන්දු කිසිවක් ඉටු කිරීමට සමත් වී නැත.එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් හා අයිතීන් සම්බන්ධයෙන් ද බරපතල අර්බුද මතුව තිබේ. ඒ කිසිවක් සඳහා කිසිදු විසඳුමක් ආණ්ඩුව සතුව නොමැත.

කම්කරු අයිතිවාසිකම් දිනෙන් දින වැළලී යනු මිස එම ජනතාව ඔසවා තබන වැඩපිළිවෙලක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී හමාරය. එහෙයින් වැඩ කරන ජනතාවගේ දුක නිවන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අප සමඟ අත් වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කරමි.