You are here:: News Center Related News Opposition and UNP leader Ranil Wickremesinghe returns to the country
 
 

Opposition and UNP leader Ranil Wickremesinghe returns to the country

AddThis Social Bookmark Button

Ranil_visited_Katunayake_3Leader of the United National Party (UNP) Ranil Wickremasinghe who was appointed for a second time as the Chairman of International Democratic Union for the Asia Pacific, returned to the country today. A group of parliamentarians were invited to attend the welcome ceremony that was held to greetWickremasinghe.Thirteen (13) parliamentarians were present to welcome Ranil Wickremasinghe.

අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදින්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපතිවරයා ලෙස යළිත් පිදුම් ලැබූ රාජතාන්ත්‍රික රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිව‍යිනට

අන්තර්ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපතිවරයා ලෙස යළිත් පිදුම් ලැබූ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද කටුනායක ගුවන්තොටුපොලේ  විශේෂ අමුත්තන් පැමිණෙන මැදිරියෙන් සිය රටට පැමිණියහ.