You are here:: News Center Related News UNP says that member promotion enrolment programme was a success
 
 

UNP says that member promotion enrolment programme was a success

AddThis Social Bookmark Button

Galle-membership-2United National Party stated that its member promotion enrolment programme was a 100% success. Headed by the Leader of the party Ranil Wickremesinghe & several other representatives the membership enrolment programme commenced from the Galle district yesterday and continued throughout today.

එක්සත් ජාතික පක්ෂයට අලුතින් සාමාජිකයින් බඳවා ගැනීමේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් මේ දිනවල ගාල්ල දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක වෙයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේ එක් අදියරක් අද (03) වඳුරඹ නගරයේදී දිස්වුයේ මෙලෙසිනි.