You are here:: News Center Related News අත්අඩංගුවට ගන්නේ සුළු වංචනිකයින් පමණයි - රවි
 
 

අත්අඩංගුවට ගන්නේ සුළු වංචනිකයින් පමණයි - රවි

AddThis Social Bookmark Button
RaviK-July2013සුළු වංචා සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් දූෂණ නවත්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක කියයි. දෛනික ව ප්‍රදේශීය දේශපාලඥයින් හා පොලිස් නිලධාරීන් පොලිස් හෝ අල්ලස් දූෂණ කොමිෂන් භාරයට ගත්ත ද රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගන්නා ඇමතිවරුන් පිළිබඳ කිසිදු සඳහනක් නොවන බව හෙතෙම පෙන්වා දේ. විවිධ ක්ෂේත්‍රයන් හි අල්ලස් හා දූෂණ මෙන් ම ජීවන වියදම ද දිනපතා ඉහළ යන බව 17 වැනි දා රාජගිරිය වතු කම්කරු ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පැවසී ය.