You are here:: News Center Related News "හැට හතයි-ජය ළඟයි" එජාප 67 සමරයි!
 
 

"හැට හතයි-ජය ළඟයි" එජාප 67 සමරයි!

AddThis Social Bookmark Button
unp_65aniversary_2011"හැට හතයි-ජය ළඟයි" නමැති තේමාව යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය අනිද්දා (6 දා) පෙරවරු 9.30 ට සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

67 වැනි සංවත්සරය නවමුහුණුවරකින් පවත්වන බවත් රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමුකරමින් තරුණයන් සඳහා විශේෂ පණිවුඩයක්‌ ලබාදීමේ අරමුණද ඇතිව මෙම සංවත්සරය පැවැත්වේ.