Press & Media

රටක් ඉදිරියට ගෙන යන්න නම් වාණිජකරණය කළ යුතුමයි

දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් රට ගොඩ නැගිය නොහැකියි

ඉදිරියේ දී විදුලිය ගාස්තු අඩු කරනවා

තහනමට ලක්ව තිබූ කටු පොල් වගාවට රවීගේ මැදිහත්වීමෙන් යළි අවසර..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් (Elaeis guineensis) වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් (Elaeis guineensis) වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. හිටපු අමාත්‍යවරයා කටුපොල් වගාහිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා තිබෙනවා.

තහනමට ලක්වූ කටු පොල් වගාවට යළි අවසර ! -  රවිගෙන් සහතිකයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසිය.

කටුපොල් තහනම ඉවත්කර දෙන්න හිටපු ඇමති රවී මැදිහත් වෙයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

Search