COVID-19 ව්‍යාප්තිය වන මේ අවදියේදී ගර්භණී කාන්තාවක් වන ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම්

Mar 22, 2020

COVID-19 කොරෝනා ව්‍යාප්තිය වන මේ අවදියේදී, ගර්භණී කාන්තාවක් වන ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.

වැඩි විස්තර 1990 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක.

කොලඹ දිස්ත්‍රික්කයේ ඇති MOH කාර්‍යාල වල දුරකතන අංකයන් පහතින් දක්වා ඇත.

Baththaramulla 011-2886532
Boralasgamuva 011-5524450
Dehiwala 011-2723290
Kosgama 036-2253502036
Homagama 011-2855244011
Kaduwela 011-2571463011
Kahathuduwa 011-2705777
Gothatuwa 011-2411281
Maharagama 011-2843588
Moratuva 011-2645483
Nugegoda 011-2852718
Padukka 011-2859097
Pitakotte 011-2862973
Piliyandala 011-2708553
Rathmalana 011-2723371
Kolonnawa 011-2411821

#StayAtHome #RaviKarunanayakeFoundation ❤🇱🇰