We wouldn’t be here without you.

Blog Mar 22, 2020

The Government has very sensibly enforced the strongest countrywide restriction yet aimed at stemming the spread of the Corona virus. The Doctors, nurses, public health care workers, Tri-forces, Police and other essential services personnel etc are working at a breakneck pace to contain the spread of the virus and protect our fellow citizens. We can’t thank you enough for your selfless service. We wouldn’t be here without you.

භයානක කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම උදෙසා ඉතා කල්පනාවෙන් රටපුරා ශක්තිමත් පාලනයන් හා සීමකිරීම් සිදුකිරීමට රජය විසින් පියවර ගෙන තිබෙනවා වෛද්‍යවරුන් , හෙදියන් හා මහජන සෞඛ්‍ය සේවකයින් , ත්‍රිවිධ හමුදා, පොලිසිය හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් විසින් නොකඩවා මෙම වෛරසය ව්‍යාප්තවීම වැලක්වීමට හා සහෝදර ජනතාව ආරක්ෂා කොට බේරා ගැනීමට විවේකයකින් තොරව නොකඩවා සේවය කරනවා..ඔබගේ මේ පරාර්ථකාමී සේවය වචනවලින් අගයන්න බැහැ.. සරලව කිවහොත් අපි අද මෙසේ ජීවත්වන්නේ ඔබලාට පිංසිදුවන්නටයි... ඔබලාගේ ජාතික මෙහෙවර සාර්ථක කරගැනීමට ඔබලාට නීරෝගිබව හා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා... රටට හා සහෝදර ජනතාවට නීරෝගීබව හා සැනසිල්ල උදා වේවා..
#covid-19