Press & Media

IMF තෙවැනි වාරිකය ලබාගත් -රට බංකොලොත් භාවයෙන් මුදාගත් ජනපතිට : UNP NS රවීගෙන් පැසසුම් !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විශේෂ "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)

"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියන්නේ අපේ ජන වහරේ ජනප්‍රිය කියමනක්.

ඒ කියමනේ විදිහට අපි යන්නේ කොහෙද යන්න ගැන වගේම ගමනාන්තය ගැනත් නිවැරදි අදහසක් තියෙන්න ඕන. නැත්නම් යන්න ඕන තැන දැනගෙන හිටියත් නිවැරදි තැනට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි ගමනක් යනකොට ඉබේටම වගේ ලොකේෂන් චෙක් කරගන්නේ. හරි කියලා හිතාගෙන යන පාරත් සමහර වෙලාවට වරදින්න ඉඩ තියෙනවා. ප්‍රාග්ධනයෙන් සවිමත් අභිමානවත් පුරවැසියන් සිටින ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් ඉදිරියට යන්න, මගේ අදහස් අකුරු බවට පත්වෙන "හරි පාර" දිගහැරෙන්නේ ඒ වගේ ගමනකට. දැනගෙන යන, ඒ තැන නිශ්චිත, නිවැරදි ගමනකට.

Supporters once again rallying round UNP, says Ravi K

Supporters are once again rallying round the UNP, which successfully survived attempts by certain persons some years ago to dilute it, said its leader for Colombo Ravi Karunanayake.

Our party’s lone elephant, Ranil Wickremesinghe, is the president today, who contests the presidential elections in 125 days’ time as the nonpartisan candidate after having made revolutionary changes in the country in the past 30 months, he said.

පාලිතගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ - රවී කරුණානායක

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සිදුකර ඇති

ප්‍රකාශය පක්ෂයේ මතය නොවනබව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

Search