ඒ 2010 වසරයි. මා ලද ඒ අවාසනාවන්ත දුරකථන ඇමතුමෙන් කියවුණේ, කොළඹ කජීමාවත්තේ මහා ගින්නක් ඇතිව තිබෙන බවයි.
ඒ 2010 වසරයි. මා ලද ඒ අවාසනාවන්ත දුරකථන ඇමතුමෙන් කියවුණේ, කොළඹ කජීමාවත්තේ මහා ගින්නක් ඇතිව තිබෙන බවයි.
පෙනෙන දේ පමණක් සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නෑ කියන කතාව අහලා ඇති. මේ කියමන මට මතක් වුණේ, පසුගිය දිනවල පළවූ පුවතක් නිසා.
The government has taken a multi-sectoral approach to reduce the risks and impacts of floods experienced in the country as a result of stormy monsoon rains affecting thousands of families and killing at least 30 people recently.
According to Sri Lanka’s Disaster Management Centre (DMC) over 253,500 persons from more than 66,900 families had been affected. More than 40 houses were completely destroyed and over 4,000 partially damaged.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විශේෂ "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියන්නේ අපේ ජන වහරේ ජනප්‍රිය කියමනක්.
ඒ කියමනේ විදිහට අපි යන්නේ කොහෙද යන්න ගැන වගේම ගමනාන්තය ගැනත් නිවැරදි අදහසක් තියෙන්න ඕන. නැත්නම් යන්න ඕන තැන දැනගෙන හිටියත් නිවැරදි තැනට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි ගමනක් යනකොට ඉබේටම වගේ ලොකේෂන් චෙක් කරගන්නේ. හරි කියලා හිතාගෙන යන පාරත් සමහර වෙලාවට වරදින්න ඉඩ තියෙනවා. ප්‍රාග්ධනයෙන් සවිමත් අභිමානවත් පුරවැසියන් සිටින ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් ඉදිරියට යන්න, මගේ අදහස් අකුරු බවට පත්වෙන "හරි පාර" දිගහැරෙන්නේ ඒ වගේ ගමනකට. දැනගෙන යන, ඒ තැන නිශ්චිත, නිවැරදි ගමනකට.