Press & Media

රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතුයි

රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතුයි
 වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි
 සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු

'වැල් පාලමේ එල්ලිලා හැමදාම ඉන්න බැ' - එජාප ජාතික ලේකම්

හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පැවසීය.

ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී එජාප ජාතික ලේකම්වරයා, කඩිනමින් ණය බරෙන් එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.

වැටුණු වලෙන් ගොඩ එන ආර්ථිකයක්

ජනපතිවරණ සූදානම, රට බංකොලොත්භාවයෙන් මිදීම, අලු‍ත් බදු යනාදී දේශපාලන කාරණා සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ජනපතිවරණයට අනෙක් දේශපාලන පක්ෂ සැරසෙන මොහොතක එ.ජා.ප යේ සූදානම කොහොමද? අනෙක් පක්ෂ කරළියේ සිටියත් එ.ජා.පය කරළියේ නැහැ කියන මතයක් තිබෙනවා නේද?

Search