Press & Media

 ‘ஐ.தே.கவில் மீண்டும் இணையும் 90% உறுப்பினர்கள்’

பல்வேறு காரணங்களால் ஐக்கிய தேசியக் கட்சியில் இருந்து விலகிய சுமார் 90 சதவீதமான கட்சி உறுப்பினர்கள் மீண்டும் கட்சியில்

இணைந்துகொள்ளத் தயாராக இருப்பதாக, முன்னாள் நிதியமைச்சரும் ஐக்கிய தேசியக் கட்சியின் கொழும்பு மாவட்ட தலைவருமான ரவி கருணாநாயக்க தெரிவித்துள்ளார்.

එජාප බලය මැයි දිනයේ රටටම බලාගන්න පුළුවන් - රවී K

එක්සත් ජාතික පක්ෂයේ ජන බලය එළඹෙන ලෝක කම්කරු දිනයේ දී රටට දැක ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායකයා පවසා තිබේ.

විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටි බවයි හිටපු අමාත්‍ය රවී කරුණානයක පෙන්වා දෙන්නේ.

නියමිත වෙලාවට ඡන්දය තියෙනවා :  මුලින්ම එන්නේ  ජනාධිපතිවරණයක් !

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව තම ස්ථාවරය බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.

ජනප්‍රිය හා ප්‍රසිද්ධ තීන්දු මෙන්ම බොරු පොරොන්දු දේශපාලන සම්ප්‍රදාය අවසන් කළ යුතුව ඇති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය දේශපාලනයට මුල්තැන දිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු ජනපති කරන ප්‍රකාශ ගැන නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි

බොරු සන්ධාන වැඩක් නැහැ-රට හදන සන්ධානය සුදුසු වෙලාවට එළියට දානවා

කතා දෙකක් නැහැ-මුලින්ම එන්නේ ජනාධිපතිවරණය

එජාපය ශක්තිමත් අවස්ථාවේ රට සංවර්ධනය වුණා-දුර්වල අවස්ථාවේ රට බංකොලොත් වුණා

මහ බැංකුව ගැන කිව්ව කතා නිවැරදි බව ඔප්පු වුණා

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව සිය ස්ථාවරය යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.

ජනප්‍රිය හා ප්‍රසිද්ධ තීන්දු මෙන්ම බොරු පොරොන්දු දේශපාලන සම්ප්‍රදාය අවසන් කළ යුතුව ඇති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය දේශපාලනයට මුල්තැන දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

Search