There is ‘certain injustice’ to the people due to the VAT increase from 15 per cent to 18 pc, said former finance minister Ravi Karunanayake.
There is ‘certain injustice’ to the people due to the VAT increase from 15 per cent to 18 pc, said former finance minister Ravi Karunanayake.
දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් රට ගොඩ නැගිය නොහැකියි
ඉදිරියේ දී විදුලිය ගාස්තු අඩු කරනවා
තහනමට ලක්ව තිබූ කටු පොල් වගාවට රවීගේ මැදිහත්වීමෙන් යළි අවසර..!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් (Elaeis guineensis) වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. හිටපු අමාත්‍යවරයා කටුපොල් වගාහිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසිය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.